Thursday, September 11, 2014

                 

                               

                            සොෆ්ට්වෙයා නැතුව ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරමු.


 

ඔන්න අද කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිය.කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ මේ වැඩේට.මම් පහලින් දාන්නම් ස්ටෙප් බයි ස්ටෙප් මේ සීන් එක කරන විදිය .

පොඩි RUN කමාන්ඩ් එකකින් තමයි වැඩේ කරන්නේ 


01. ඉස්සෙලම යන්න Start – Run  හරි Windows key +R ප්‍රෙස් කරන්න.



02. දැන් RUN එකේ gpedit.msc කියලා ටයිප් කරන්න.
03. දැන් මෙන්න මේ Local Group Policy කියන ටැබ් එක ඒවි.



06. දැන මෙන්න මේ path එකට යන්න."Administrative Templates" --->"Network" --->"QoS Packet Scheduler" 

07. දැන් " Limit reservable bandwitdh " කියන එක ඩබල් ක්ලික් කරන්න.
එතකොට මෙන්න මේක ඒවි. ඒකේ තියෙන "Limit reservable bandwitdh" කියන එක"Enabled"  කරලා 
"Bandwidth limit එක   "0" ( බිංදුව )  කරලා ok කරන්න.

 දැන් බලන්නකෝ ඔයා ඉනටර්නෙට් එකේ රවුමක් එහෙම දාලා අතට දැනෙන ස්පීඩ් එකක් ලැබිලා ඇති.








                                    More Download